Posts

එන්න අපි ජීවිතය ජය ගමු !!

Image
ඔබට ඔබ ගැන අලුතින් හිතන්න යමක්.. ඔබේ ජීවිතය දැන් තිබෙන තැනින් ඔසවා තබන්න යමක් ඔබට ඉදිරිපත් කරන්න මගේ පල්වෙනි බ්ලොග් පෝස්ට් එක විදියට අද මම සූදානම්... මම මේ විදියට පුංචි කතාවකින්ම පටන් ගන්නම්.. ඔන්න එක ගමක ගොවියෙක් හිටියා.මේ ගොවියාට හිටියා වයසක බූරුවෙක්.මේ බූරුවා තමන්ගෙ ජීවත කාලෙම මේ ගොවියාගේ වැඩවලට උදව් කලා.දවසක් මේ බූරුවව ගොවිපලේ තිබුන පාලු ළිඳකට වැටුනා.ගොවියා හිතුව වයසක බූරුවගෙන් ප්‍රයෝජනයක් තව දුරටත් නැති නිසා බුරුවා ඉද්දිම ළිඳට පස් දාලා වහන්න.ඉතින් දැන් බූරුව ළිදේ ඉද්දිම ගොවියා පස් දානවා.බූරුවා කල්පනා කරලා ගොවියා පස් දානකොට ඇගට වැටෙන පස් ගසලා දානවා.මෙහෙම ගොවියා දාන පස් හැම වතාවෙම ගසලා දාලා බූරුවා ඒ පස් ගොඩ උඩට නගිනවා.කොච්චර මහන්සි උනත් මේ බූරුවා මේ වැඩේ අත් හැරියෙ නෑ.ඉතින් අන්තිමට පස් උඩටම පිරුනම බූරුව ළිදෙන් ගොඩට ආවා. ටිකක් හිතන්න බූරුවා කිසිම දෙයක් නොහිතා වලේ වැටුන එක ගැනම හිත හිත දුක් වෙවී හිටියා නම් බූරුවට මොකද වෙන්නේ?? ඒ වගේම ටික වෙලාවකින් බූරුවා උත්සහය අත් හැරියා නම් මොකද වෙන්නේ?? අපේ ජිවිතයට නොයෙක් දුක් කරදර බාදා ඇති වෙන්න පුලුවන්. ඒත් අපි කිසි විටෙකත් උත්ස...